එක් අයෙකි-Just One By Kelly Kurt Poem by Udaya R. Tennakoon

එක් අයෙකි-Just One By Kelly Kurt

මගේ පරිඝණකයේ අකුරු දෙසිය අනූ දෙකකකි
මම වැඩ කරනුයේ එකකිනි
දුසිම් ගණනක හැඳි මගේ කුස්සි ලාච්චුවේ
මම කෑම කන්නේ එකකිනි
තැපැල් හලට විවිධ මාර්ග විස්සකි
මම යන්නේ එකකිනි
කාරුණික හා නිරහංකාර වීමට බොහෝ හේතූන් වේ
මට අවැසි එකකි
බිලියන හතකට වඩා මිනිසුන් මේ ග්‍රහ ලෝකයේ
එහෙත්
මම එක් අයෙකි

පරිවර්තනය: උදය ආර්. තෙන්නකෝන්
Sinhala Translation by Udaya R. Tennakoon

Tuesday, April 5, 2016
Topic(s) of this poem: hope,humanity,life,love,memory,nature,philosophical ,philosophy,thought,thoughts
COMMENTS OF THE POEM
Kelly Kurt 05 April 2016

Thank you for this humbling honor, Udaya

1 0 Reply
Udaya R. Tennakoon 05 April 2016

Its a great pleasure to convey your vision for Sinhala Readers Dear Kelly

0 0
Udaya R. Tennakoon 05 April 2016

It´s a pleasure to give your vision for sinhala readers.. Dear Kelly

0 0
READ THIS POEM IN OTHER LANGUAGES
Close
Error Success