What do you think this poem is about?

එකලාව- Alone by Edgar Allan Poe

මට අහිමි ළමාවියෙහි වූ හෝරාව
අන් අයට හිමි ලෙස
දැක නොමැත
අනුන් දුටු ලෙස
ගෙන එන්න නොහැකි විය
මගේ දුක්ප්රාැප්තිය හවුල් වූ වසන්තයකින්

එකම තැනකින් මා නොගත්
මගේ දුක
අවදි කළ නොහැකි විය
ඒ ස්වරයෙහිම මහද ප්රී තියට පත්ව
මා පෙම් කළ අයට, තනිවම පෙම් කළෙමි.

ඉනික්බිති
මගේ ළමා විය තුල වූ, අරුණොදයෙහි
බොහෝ කුණාටු වලින් හෙබි ජිවිතය
ඇදගෙන ගියෙහිය
හොඳ නරක හෙබි සෑම ජඹුරකින්

මාව තවමත් බැඳෑති අභිරහස
ජල ප්රමවාහයෙන් හෝ උල්පතින්
කඳු වැටි රතු පරයෙන්
මා වටේ ඔතන ලද හිරුගෙන්
සරත් කල එහි රන් පැහැය තුල
නැගෙන අහස් එලියෙන්
ඉගිලි මාව පසු කරාක් මෙන්
ගර්ජන කුණාටුවෙන්
යක්ෂයකු හැඩය ගත් වලාකුළු
මගේ දැක්මෙන්
(සෙසු දෙව් ලොව නිල් පැහැති විය) .
එඩ්ගා ඇලන් පෝ- Edgar Allan Poe

පරිවර්තනය- උදය ආර්. තෙන්නකෝන්

Submitted: Monday, March 18, 2013
Edited: Monday, March 18, 2013


Comments about this poem (එකලාව- Alone by Edgar Allan Poe by Udaya R. Tennakoon )

Enter the verification code :

There is no comment submitted by members..

PoemHunter.com Updates

Top 500 Poems

  1. Phenomenal Woman
    Maya Angelou
  2. The Road Not Taken
    Robert Frost
  3. If You Forget Me
    Pablo Neruda
  4. Still I Rise
    Maya Angelou
  5. Dreams
    Langston Hughes
  6. Annabel Lee
    Edgar Allan Poe
  7. If
    Rudyard Kipling
  8. Stopping by Woods on a Snowy Evening
    Robert Frost
  9. Invictus
    William Ernest Henley
  10. I Know Why The Caged Bird Sings
    Maya Angelou
[Hata Bildir]