රාජාලියා- The Eagle - By Alfred, Lord Tennyson Poem by Udaya R. Tennakoon

රාජාලියා- The Eagle - By Alfred, Lord Tennyson

හේ ගිරි කුල ඩැහැගෙන

වකුටු අත්වලින්

හුදෙකලා බිම්වල

හිරුට සමීපෙන්

සිට ගනී ඝන නීල

ලෝකයට හඬ දෙමින්



ඔහුට පහලැති

රැළි ගැසුණු මහ මුහුඳ බඩ ගායි

ඔහුගේ කඳුකර

පවුරු මතින් සොයා බලයි

හෙණයක් මෙන්

ඔහු පතිත වෙයි


පරිවර්තනය: උදය ආර් තෙන්නකෝන්

This is a translation of the poem The Eagle by Alfred Lord Tennyson
Sunday, March 6, 2016
Topic(s) of this poem: eagle
COMMENTS OF THE POEM
Udaya R. Tennakoon

Udaya R. Tennakoon

Sri Lanka
Close
Error Success