අනුබව කළ
පලම්
බහා ලූ
අයිස් පෙට්යියෙහි
නිසැකයෙන්ම
ඔබ ඉතිරි කළ
උදේ අහර කිසට
සමාවුව මැන
එය ප්ර ණීතය
ඉතා රසය
බොහෝ සේ සීතල ය
පරිවර්තනය: උදය ආර්. තෙන්නකෝන්
This poem has not been translated into any other language yet.
I would like to translate this poem