තනිකඩ වෘක්කයෙක් හඬ නඟති
රාත්රිවයට
වෘක්කයින් පහකට ඇසේ උගේ හඬ
අඳුරු බිම හරහ බිය පැතිර යයි
ප්රරසංගයකි ඔවුන්ගේ
විකල්පය සොයා යන හඬ නැගේ. මිනිසෙක්
තනිවම සවන් දේ. දනී ඔහු
මේ මිහිකත සංගීතය. නිතරම
ඔහු එයට විකල්පය
ඔහු ඉවසිලිමත්ය
උන්ගේ හැඬීම් මත හැඬීම් එතුණූ පරතරයන් හෙයින්
ඔහුගේ නින්දෙදි පවා, ඔහු අවදියෙනි,
මිමි ගැන ගැන
සතුන්ගේ ඝෝෂාවන්ගේ
සිම්පනියකට හැරවීමට
මිහිමත සියුම්බව එක ආත්මයකට නිමවන්න
Transposition- සමාරෝපනය: උදය ආර්. තෙන්නකෝන්