නොවේ කිසිවෙකු දූපතක් - No Man Is An Island By John Donne Poem by Udaya R. Tennakoon

නොවේ කිසිවෙකු දූපතක් - No Man Is An Island By John Donne

by John Donne
නොවේ කිසිවෙකු දූපතක්
එහිම වූ සමස්ථයට
මහද්වීපයක කැබැල්ලකි අපි හැම
කොටසකි සාගරයේ
සයුර විසින් සීතල සෝදා හරී නම්
යුරෝපය යනු අල්පතරයි
උස පිහිටි තුඩුවක් වගේ වී නම්
ඔබේ සගයෙකුගේ නින්දගමක් වගේ නම්
නොමැති නම් ඔබටම අයිති වූ
ඕනෑම මිනිහෙකුගේ මරණය මාව කුඩා කරවයි
මක්නිසාද මා මිනිස්වගට ඇතුලත් බැවින්
එනිසාම සීනුව නාද කරන්නන් උදෙසා
කිසිවිට දැන ගැනීමට නොයවන්න
එය ඔබ වෙනුවෙන් ද නාද වේ.

This is a translation of the poem No Man Is An Island by John Donne
Saturday, August 13, 2016
Topic(s) of this poem: human being,identity
COMMENTS OF THE POEM
Udaya R. Tennakoon

Udaya R. Tennakoon

Sri Lanka
Close
Error Success