ඇතැමුන් කියති
ගින්දරින්ම
ලොව අහවර වේ කියා
ඇතැමුන් කියති
අයිස්වලින් කියා
කුමකින් වුව ද
ආශාව දිව ගා ඇත්තෙමි
ගින්දරට ලැදි අයව අල්ලා සිටිමි
නමුදු එය දෙවරක් වැනසෙන්නට තිබුණේ නම්
මම සිතමි
මම දනිමි වෛරය හොඳටම ප්‍රමාණවත් බව
අයිස්වලින් විනාශය
ගැන කීවොත්
එයත් වැදගත්
එසේම එය ද හොඳටම සෑහේ
පරිවර්තනය- උදය ආර්. තෙන්නකෝන්